Main Site Idiripela News

IPL 2026: වනිඳු හසරංගට මෙවරත් IPL අහිමි වෙයි? Sinhala Only

This article is only available in Sinhala. You can translate it to English via Google Translate using the button below. However, please note that machine translation may contain errors and changes in meaning.

Translate to English

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට මෙවර IPL තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම දැනටමත් ඔහු වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු සංචිතයට එක් කරගෙන ඇති බව වාර්තා වේ.