Main Site Idiripela News

මතීෂ පතිරණ යළිත් පිටියට? Sinhala Only

This article is only available in Sinhala. You can translate it to English via Google Translate using the button below. However, please note that machine translation may contain errors and changes in meaning.

Translate to English

ආබාධයකට ලක්ව සිටි "කුඩා මාලිංග" නොහොත් මතීෂ පතිරණ මේ වන විට සිය පුහුණු වීම් ආරම්භ කර තිබේ. ඔහු ඉදිරි සතියේදී සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට නියමිත අතර, එය සාර්ථක වුවහොත් ඔහු යළිත් IPL පිටියට එක්වීමට නියමිතයි.