Main Site Idiripela News

චමරිගෙන් තවත් ලෝක වාර්තාවක්: 20-20 තරග 150ක් ක්‍රීඩා කළ පළමු ශ්‍රී ලාංකිකිය! Sinhala Only

This article is only available in Sinhala. You can translate it to English via Google Translate using the button below. However, please note that machine translation may contain errors and changes in meaning.

Translate to English

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 150ක සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකික කාන්තා ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්විය. ලෝක මට්ටමින් මෙම දක්ෂතාව දැක්වූ ක්‍රීඩිකාවන් අතළොස්ස අතරට දැන් චමරිගේ නමද ඇතුළත් වී තිබේ.